Cow Attack To Lion In South Africa

  කැලේ රජා සිංහයා වුනත් සමහර වෙලාවට ඔය රජ්ජුරුවන්ටත් වැඩ වරදිනවා. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්.

සිද්ධිය වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ කැලයකදි. එකට හිටපු තමන්ගේ යාළුවෙක්ව සිංහයෝ රැළකගේ ගොදුරක් වෙනවා බලන් ඉන්න බැරිවුණු හරකෙක් තමයි මේ වික්‍රමය කරලා තියෙන්නේ.


තමන්ගේ සගයාගේ බෙල්ල වගේම කකුල්වලින් අල්ලගෙන සිංහයෝ ටික බඩ පුරවාගන්නවා මෙයා දකිනවා. ඒත් ඉවසන්න බැරිතැන මේ සතා සිංහයෝ රැළට කඩා පැනලා තමන්ගේ උපරිම ශක්තියෙන් සිංහයෝ එක්ක සටන් කරනවා.

ඒ කොච්චරද කියනවා නම් එක සිංහයෙකුගේ බඩ ඉරාගෙන හරකාගේ අඟ ඇතුලට බහිනවා. මේ සිද්ධිය කැලෑවේ සංචාරයක නිරතවෙලා හිටපු කෙනෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබුණේ මේ විදියට…..

527 Total Views 1 Views Today