අක්ක පෙන්නල නංගි දුන්නා – රජිත

අක්ක පෙන්නල නංගි දුන්නා – රජිත

109
0
SHARE
Rajitha Hot Seen

යහ පාලනය හරියට අක්ක පෙන්නලා නංගි දුන්න වගේ වැඩක් යැයි රජිත හිරාන් නැත්නම් පිංපොං කියයි.

ලංකාවේ විහිළුකාරයින් ලෙස හදුන්වන්නේ තමන් ඇතුළු පිරිසක් බව පවසන රජිත ඇත්තටම බැලුවම තමන්ට වැඩිය විහිළුකාරයන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බවද ඔහු කියා සිටී.

ජනතාව යහපාලනය කියල කතිරෙ ගැහුවෙ අක්කට ඒත් මේ වෙලාවෙ පවුල් කන්නෙ නංගි බවද රජිත පැවසීය.

මගේ නෝනටත් ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් නෑ

තමාගේ බිරියද රජයේ සේවිකාවක් බව පවසන රජිත, මෙතෙක් ඒ අයට උත්සව පාරිතෝෂික හෝ ලැබී නොමැති බවත්, අවමවශයෙන් උත්සවවලට පෙර වැටුපවත් ලැබී නැතැයි කියා සිටී.

අධ්‍යාපනය මංවගේ කොලෙක්ට දීල තියෙන්නෙ..

අධ්‍යාපන ඇමති කම තමා වැනි කොල්ලෙක්ට දී ඇති බවත්, එලෙස කිරීම තමාට චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම ලබාදීමක් වැනි යැයි කියා.

රජිත රූපවාහිනී ලොක්කාගේ පතුරු අරියි

 

NO COMMENTS

LEAVE A REPLY