අතටම මාට්ටු වෙලා ගස් බැඳපු හරක් හොරෙක් පොලිසියට කියපු හිනායන කතාව –...

අතටම මාට්ටු වෙලා ගස් බැඳපු හරක් හොරෙක් පොලිසියට කියපු හිනායන කතාව – වීඩියෝ – Cow Thief Kurunegala

46
0
SHARE
අතටම මාට්ටු වෙලා ගස් බැඳපු හරක් හොරෙක් පොලිසියට කියපු හිනායන කතාව - වීඩියෝ - Cow Thief Kurunegala

‘‘හරකෙක් කොහෙද මා ළඟ , කඹයනෙ අල්ලං ඉන්නේ‘‘

කුරුණෑගල වැල්ලව මරලුවාව ප්‍රදේශයේ ගවයෙකු සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් අල්ලාගෙන ගස් බැද තිබෙනවා.පසුව  සැකකාර පුද්ගලයා ගම්වාසීන් පොලීසියට භාරදීමට කටයුතු කළ අතර ගවයා රැගෙනයාමට හේතුව විමසීමේදී පැවසුවේ මෙවැන්නක්.

සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න

 

NO COMMENTS

LEAVE A REPLY