දැරිය දුෂණය කළේ පෙම්වතාගේ අක්කා නිසයි | Chanaka Nishan Perera Meetiyagoda Rape...

දැරිය දුෂණය කළේ පෙම්වතාගේ අක්කා නිසයි | Chanaka Nishan Perera Meetiyagoda Rape Case

68
0
SHARE
chanaka-nishan-perera-meetiyagoda
chanaka-nishan-perera-meetiyagoda

මීටියාගොඩ බටපොළ ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක සමූහ දුෂණයට ලක් කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ  ප්‍රධාන සැකකරු  ඩුබායි බලා යාමට ගුවන් තොටුපොළට පැමිණ සිටියදී අද (20) අත්අඩංගුවට පත් වුණා.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු විසි එක් හැවිරිදි චානක නිෂාන් පෙරේරා නැමැති පුද්ගලයෙක්.

දූෂණයට ලක්වූ දැරිය පෙම්වතාගේ සොහොයුරියට ඇයට පරිභව කිරීමේ සිදුවීමකට පළි ගැනීමක් තම සොහොයුරා වසබී ඇති බව පවසා ඇයව රවටා ගෙන බසයකින් ගෙනගොස් නිවසක තබා මෙම අපරාධය කිරීමට ඉඩහැර ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

අදාල කාන්තාව වීදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සිව්දෙනෙකු පසුගිය 15 හා 16 යන දින දෙක තුල ස්ථාන කීපයකට එම දැරියට රැගෙන ගොස් අතවර කර තිබෙනවා.

මීටියාගොඩ පොලීසිය තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)

NO COMMENTS

LEAVE A REPLY