ධනංජනී බණ්ඩාරගේ පෙම්වතා ගුටි කයි |Dananjani Bandara Boy Friend on cinema Location

ධනංජනී බණ්ඩාරගේ පෙම්වතා ගුටි කයි |Dananjani Bandara Boy Friend on cinema Location

454
0
SHARE
Dananjani Bandara hot video
Dananjani Bandara hot video

කා අතරත් ජනප්‍රිය නවක නිළියක් තමයි ධනංජනී බණ්ඩාර. ඇය මේ දිනවල ගාමිණී මෙන්ඩිස් නිෂ්පාදනය හා සම අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ දර්ශනයක් රූ ගත කිරීමට ගිය අවස්ථාවේ ධනංජනිත් ඇය සමඟ රඟ පෑ නළුවාත් මුහුණ දුන් අපූරු සිදුවීමක් අපිටත් ආරංචි වුණා.

“මාව නිවෙසට ඇවිත් පැහැරගෙන මගේ බෙල්ලට පිහියක් තියලා බලහත්කාරයෙන් මාව නිවෙසේ සිට ඒළියට ඇද‍ ගෙන යායුතුයි. නිවෙස ඇතුළේ කැමරාව අටවලා රූගත කිරීම පටන් ගත්තා. සෙනඟත් වටවෙලා බලන් හිටියා. කැමරාව පෙනෙන්ට නැති නිසා රූගත කිරීමක් කියලා හිතා ගන්න අමාරුයි. මාව දැන් සුපුරුදු ලෙස ඇදගෙන යනවා.

මමත් දෙළොව රත්වෙන්න කෑ ගහනවා. සෙනඟ අතරින් එක මනුස්සයෙක් ඉදිරියට ආවා. මාව ඇඳගෙන යන රංගන ශිල්පියාට පහර පිට පහර දෙන්න පටන් ගත්තා. ඒ පාර චිත්‍රපටය රූගත කරමින් හිටි අධ්‍යක්ෂකවරු කැමරා දාලා දුවගෙන ආවා. ඒ මනුස්සයා හිතලා තියෙන්නේ ඇත්තම චණ්ඩියෙක් ගමට ඇවිත් කෙල්ලෙක් පැහැර ගන්න හදනවයි කියලයි. පසුව කාරණය පහදල දීල නැවත රූ ගත කිරීම් ඇරැඹුවා.’

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

 

Watch Dananjani Bandara Sinhala Blue Films and Sinhala blue Movies

NO COMMENTS

LEAVE A REPLY