ප්‍රියන්ත සිරිසේන ඝාතන සැකකරු තවදුරටත් රිමාන්ඩ් (ඡායාරුප)

ප්‍රියන්ත සිරිසේන ඝාතන සැකකරු තවදුරටත් රිමාන්ඩ් (ඡායාරුප)

64
0
SHARE
priyantha-sirisena-new-news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන ඝාතන නඩුවේ සැකකාර සපුතන්ත්‍රිගේ ඉෂාර ලක්මාල් මේ මස 22වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් හීනැටිගල මහතා අද නියෝග කළා.

ඒ අද පෙරවරුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY