“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ රමන්, ඉෂිතාගේ පියා සිය සැබෑ මාමණ්ඩිය කර ගනී

“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ රමන්, ඉෂිතාගේ පියා සිය සැබෑ මාමණ්ඩිය කර ගනී

482
0
SHARE
a
a
“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ රමන්, ඉෂිතාගේ පියා සිය සැබෑ මාමණ්ඩිය කර ගනී gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ රමන්, ඉෂිතාගේ පියා සිය සැබෑ මාමණ්ඩිය කර ගනී

මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන මේ ආදරයයි, ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන කරන් පටෙල් (රමන් බල්හා) සැබෑ ජීවිතයේ විවාහ වීමට සූදානම් වේ.

සිරස රූපවාහිනය ඔස්සේ විකාශය කෙරෙන මේ අදාරයයි ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වන රමන් බල්හාට පණ පොවන කරන් පටෙල් සැබෑ ජීවිතයේදී ද සිය මාමණ්ඩිය ලෙස මෙම නාට්‍ය යේ මාමණ්ඩිය ම තෝරා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කරන් පටෙල් මේ ආදරයයි නාට්‍යයේ සිය මාමණ්ඩිය ලෙස රඟන අයියර් මහතා (අභේ භර්ගාවා)ගේ දියණිය සමග විවාහ වීමට සූදානමින් සිටින බව ය.

මෙම තොරතුර ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර අැත්තේ, රමන්ගේ මාමණ්ඩිය විසින් ම ය.

ඔහු පවසා ඇති අන්දමට සිය දියණිය අනික්තා සමග කරන් පටෙල් පළමු වරට කතාබහ කර ඇත්තේ, නිවසේ පැවති සාදයකදී බව ය.

කෙසේ වෙතත් විවාහය පැවැත්වෙන දිනය පිළිබඳව ඔහු මාධ්‍යට හෙළි කර නොමැත.

NO COMMENTS

LEAVE A REPLY