යුරේනි නොෂිකා කාවිංග එක්ක ජිම් ගිහින් කරපු වැඩ – වීඩියෝ

යුරේනි නොෂිකා කාවිංග එක්ක ජිම් ගිහින් කරපු වැඩ – වීඩියෝ

514
0
SHARE

යුරේනි නොෂිකා කියන්නේ මේ වෙනකොට යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත්ත නැගී එන නිළියක්නේ. ඇය අලුතින් කරන විවිධ මොස්තර විලාසිතා වගේම මේ වෙනකොට ඇය ජිම් යන එක ගැනත් ඇයගේ රසික රසිකාවියෝ කතාබහ කරන්න පටන් අරන්.පහුගිය කාලේ යුරේනි එයාගේ ෆේස්බුක් ගිණුමෙත් ජිම් එකට ගිහින් ගත්ත ෆොටෝස් කිහිපයක්ම දාලා තිබුණු නිසා ඒවටත් ප්‍රතිචාර ගොඩාක් ලැබිලා තිබුණා.

ඔය අතරේ යුරේනි අපේ රටේ තවත් ජනප්‍රිය නළුවෙක් වෙන කාවිංග පෙරේරා එක්ක ජිම් එකට ගිහින් කරපු වීඩියෝවක් පසුගියදා හිරු ටීවී තුලින් විකාශය වුනු තරු නිවාඩු ගිහින් වැඩසටහනේදී දැකගන්න ලැබුණා.
දෙන්නා සෙට්වෙලා හොඳ හොඳ ගොසිප් ගොඩක් එළියට දැම්මා වගේම දෙන්නා ඉස්සරහට කරන්න යන දේවල් ගැනත් විස්තර ගොඩක් මේ වීඩියෝ එකෙන් එළියට ආවා.

බලන්නකෝ ඇත්තටම එදා ජිම් එකේදී මොකද වෙලා තියෙන්නේ කියලා පහත වීඩියෝ එකෙන්ම….

 

NO COMMENTS

LEAVE A REPLY