ශලනි තාරකා පණ වගේ ආදරේ කරන චූටි මැණික කවුද ? – වීඩියෝ...

ශලනි තාරකා පණ වගේ ආදරේ කරන චූටි මැණික කවුද ? – වීඩියෝ සහිතයි – Shalani Tharaka Chuti Manika

581
0
SHARE
Shalani Tharaka Hot 2015

ගොඩදෙනෙක් තමන් ආදරය කරන කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්න එයාටම කියලා ආවේනික නමක් හදාගන්නවා.

ඉතිං මේ විදියට තමන් පණ වගේ ආදරය කරන කෙනෙක්ට කියන හුරතල් නමක් ගැන පහුගිය දවසක යොවුන් නිළියක් වන ශලනි තාරකා ප්‍රසිද්ධියේම කීවා.

මේ විදියට ඇය හරි ආදරයෙන් කතා කරලා තියෙන්නේ ෆෝන් එකෙන් කොල් එකක ඉන්නකොට. එයා කියලා තියන්නේ ‘‘චූටි මැණිකේ මම කෝල් එකක් පොඩ්ඩක් ගිහිල්ලා එන්න‘‘ කියලා.

දුරකථනයේ හිටිය කෙනා හිතලා තියෙන්නේ ශලිනි කාටත් හොරෙන් විවාහවෙලා ඇයගේ සැමියාටවත් මේ විදියට කතා කරනවද කියලා. හැබැයි ඇත්තටම ඇය මේ විදියට කතා කලේ කාටද කියලා පහත වීඩියෝ එක බලලාම තීරණය කරන්න

NO COMMENTS

LEAVE A REPLY