කල්මුණේ පාසැල් සිසුවෙකු හිටි ගමන් පාර පනිද්දී යතුරු පැදියේ ගැටී මියගිය හැටි...

කල්මුණේ පාසැල් සිසුවෙකු හිටි ගමන් පාර පනිද්දී යතුරු පැදියේ ගැටී මියගිය හැටි – CCTV දර්ශන

88
0
SHARE

අද (07) උදෑසන හතට පමණ අවාසනාවන්ත ලෙස සිදුවූ අනතුරකින් මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු  මියගොස් තිබෙනවා.

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුවුයේ පාසැල් දරුවා පාරේ එක් පසෙක සිටි අනෙක් පසට පාර මාරු වීමට ගත් උත්සාහයකදීයි. වේගයෙන් පැමිණි යතුරු පැදියක ඔහු ගැටන අතර එයින් බරපතල තුවාල ලැබූ සිසුවා පසුව මියගොස් තිබෙනවා.

එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති අතර එහි වීඩියෝව පහතින් නරඹන්න.

NO COMMENTS

LEAVE A REPLY