Amanda Gryce Finds Love As She Searches For Cure Sinhala Article

Amanda Gryce Finds Love As She Searches For Cure Sinhala Article

2260
0
SHARE
Amanda Gryce Finds Love As She Searches For Cure Sinhala Article
Amanda Gryce Finds Love As She Searches For Cure Sinhala Article
දිනකට පාලනයකින් තොර සුරාන්තයන් 50 කින් සන්තර්පණය වන කාන්තාවක්
 

   ඇයගේ නම ඇමණ්ඩා ග්‍රේස්. වයස 24 යි. ඇය දිනකට ලිංගික සුරාන්තයන් 50 කින් සන්තර්පණය වන කාන්තාවක්. හැබැයි ඒ එකක් වත් ඇය හිතලා කව්රුන් හෝ සමග එක් වී ලබා ගන්න වින්දනයන් නම් නෙවෙයි. ඇයගේ පාලනයකින් තොරව ශරීරය විසින් තමයි මේ සුරාන්තයන් වලට ඇයව පමුණුවන්නේ. මේක ඇත්තටම ඉතා දරුණු වේදනාවක්. මේ දුර්ලභ ගනයේ රෝගයට ඇමණ්ඩා මුහුණේ දෙන්නේ වයස අවුරුදු 6 ඉදන්ලු. කෙසේ හෝ දැන් ඇය තම රෝගය සදහා දක්ෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. ඒ වගේම ඇයට ගොඩක් ආදරේ කරන පෙම්වතෙකුත් ඇය සමගින් ලගටම වී ඉන්නවා. අද විශ්ම ලෝකයෙන් ඔබට පෙන්වන්න යන්නේ ඇයගේ කතාවයි.

 

Source – Barcroft TV

 

NO COMMENTS

LEAVE A REPLY