ඔබ මිටියිද? උස යන්න ආසයිද? මෙන්න පහසුම විසදුම. How to Cure Varicose...

ඔබ මිටියිද? උස යන්න ආසයිද? මෙන්න පහසුම විසදුම. How to Cure Varicose Veins using Tomatoes

2227
0
SHARE
Are you shot

ගම්බද නගරබද කියා බේදයකින් තොරව ශ්‍රී ලංකාව පුරාම බහුතරයකට ගැටලුවක්ව තිඛෙන රෝගී තත්වයක් ලෙස නහර ගැට ගැසීම හැදින්වීමට පුලුවන. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව නම් බොහෝ විට මේ සදහා සැත්කමක් සිදු කළ යුතු වෙනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම වලින් පවා නිසි පරිදි සුවය නොලබන බොහෝ පිරිසක් සිටින බව විවිධ මූලාශ්‍ර පෙන්වා දෙනවා. එදිනෙදා නිවසේදී සිදු කළ හැකි සරල අමුද්‍රව්‍යයක් වන තක්කාලි භාවිතයෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්නා ආකරය අද ලිපියෙන් ඉදිරිපත් කරනවා. මේ සදහා ඉදුණු තක්කාලි හෝ අමු තක්කාලි යන වර්ග දෙකෙන් කැමති වර්ගයක් භාවිතා කිරීමට පුලුවන.

අමු තක්කාලි භාවිතා කරනවා නම් මුලින්ම අමු තක්කාලි ගෙඩි කුඩා පෙති වලට කපා ගත යුතුයි.  පසුව ඒවා නහර ගැට ගැසුන ස්ථානයන්හී තැබිය යුතුයි. මේ සදහා අවශ්‍ය නම් වෙලුම් පටියක් භාවිතා කළ හැකියි. එම නහර ගැට ගැසුන ස්ථානයන්හී නලියන, පුපුරු ගසන ආකාරයේ සංවේදනයක් දැනෙන තුරු එම තක්කාලි පෙති තබා සංවේදනය දරා ගත නොහැකි අවස්ථාවේ ඉවත් කර සිසිල් ජලය භාවිතයෙන් එම ස්ථානය සෝදා හැරීම සිදු කළ යුතු වෙනවා. මෙය මගින් ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම ක්‍රියාවලිය දවසකට 5 වතාවක් පමණ සිදු කළ යුතු වෙනවා. සති දෙකකට පමණ පසුව නහර ගැට ගැසුනු ස්ථානයන් හි වේදනාව ක්‍රමයෙන් සමනය වී පසුව නහර ගැට ගැසුන ස්ථානයන් මැකී යන බව දැක ගන්නට පුලුවන්.

ක‍මරු එදප්එදැි    ප්‍රතිකාර ක්‍රමය සදහා ඉදුණු තක්කාලි භාවිතා කරනවා නම් එහිදීද ක්‍රියාවලිය ඉහත ආකාරයටම සමානයි. මුලින්ම ඉදුණු තක්කාලි හොදින් සෝදා පෙති වලට කපා වේදනා සහිත ස්ථාන වල තබා අවශ්‍ය නම් වෙලුම් පටියක් භාවිතා කර පැය 3ක් 4ක් තැබිය යුතු වෙනවා. අවශ්‍ය නම් අතර මගදී තක්කාලි පෙති මාරු කිරීමටද හැකියාව තිඛෙනවා. මෙය හවස හෝ රාත්‍රී කාලයේ සිදු කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.    මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බැලී සදහා ීය්රු කරන්න. ෂබිමර්බජැ  පහසුවෙන්ම උස යාම සදහා වටිනා ලිපියක් මෙතනින් කියවන්න.

NO COMMENTS

LEAVE A REPLY