Best Home Remedies for Long and Thick Hair

Best Home Remedies for Long and Thick Hair

168
0
SHARE
Best Home Remedies for Long and Thick Hair
Best Home Remedies for Long and Thick Hair

ඈ කෙස් වවා ගත් ක්‍රමය දැකල වෛද්‍යවරු මවිතයට පත් උනා
මෙන්න ඈ අනුගමනය කල රහස් වට්ටෝරුව
කෙස් වැටීම, කෙස් වේගයෙන් වැවෙන්නේ නැති කම බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක්. මේක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. වෙළඳපොලේ ඇති අහිතකර රසායනිකයන් නිසා අසාත්මිකතා ද ඇතිවීමට පුළුවන්. එම නිසා අද අපි ඔයාලට කියන්න යන්නේ හිතාගන්නවත් බැරි අරුම පුදුම ප්‍රතිඵල දෙන විස්මිත රහස් වට්ටෝරුවක් ගැනයි. මේ වට්ටෝරුව නිසා ලද ප්‍රතිඵල දැකල වෛද්‍යවරු පවා මවිත උනා. එහෙනම් අපි බලමු මේ වට්ටෝරුව තනා ගන්නේ කෙසේද කියල.

අමුද්‍රව්‍ය

– බිත්තර කහ මද එකයි
– බියර් විදුරු භාගයයි
– මි පැණි තේ හැඳි එකයි
– කෙසෙල් ගෙඩි භාගයයි

සාදා ගන්නා අයුරු

අමුද්‍රව්‍ය සියල්ලම ඝණ මිශ්‍රණයක් වන තෙක් ඨරසබාැර එකකින් හෝ වංගෙඩියකින් හොඳින් අඹරා ගන්න

භාවිතා කරන ආකාරය

මෙසේ සකසා ගත් මිශ්‍රණය හිස කේ වැටී ඇති ස්ථාන බලා හොඳින් හිස් කබලට වැදෙන සේ ආලේප කරගන්න. ඉන්පසු ප්ලාස්ටික් හිස් ආවරණයකින් හිස හොඳින් ආවරණය කරගන්න. මෙසේ කරගන්නේ එම ස්ථානය උණුසුම්ව පවත්වාගෙන යාම සඳහායි. මෙසේ පැයක් පමණ තබා ගන්න. හිස් කබල හරහා මෙම ආලේපයේ පෝෂ්‍ය ගුණය අභ්‍යන්තයටම කා වදිනවා. සතියකට වරක් පමණක් භාවිතා කළ විට ප්‍රතිඵල ඔබ මවිතයට පත් කරාවි.

NO COMMENTS

LEAVE A REPLY