මෙවර IPL එකේ අල්ලපු අතිවිශිෂ්ඨ උඩපන්දු 24 වීඩියෝව මෙන්න – Best Ipl...

මෙවර IPL එකේ අල්ලපු අතිවිශිෂ්ඨ උඩපන්දු 24 වීඩියෝව මෙන්න – Best Ipl Catches 2015

362
0
SHARE
best-ipl-catches-2015-video

ඉන්දීය ක්‍රිකට් වසන්තය ලෙස හදුන්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර උඩපන්දු රැකීම ඉතා අතිවිශිෂ්ඨ අයුරින් සිදුකෙරුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පවසනවා.

මෙවර අයි.පී.එල්. තරගාවලිය තුළ මේ වන විට පන්දු රකින්නන් ඇල්ලු අග්‍රගනයේ උඩපන්දු සංඛ්‍යාව 24 ක්. ලෙන්ඩල් සිමන්ස්, ඩේවිඩ් වෝන් සහ ඩ්වේන් බ්‍රාවෝ මෙවර අයි.පී.එල්. තරගාවලියේ විශිෂ්ඨ උපන්දු රැසකට හිමිකම් කියනවා.

NO COMMENTS

LEAVE A REPLY