අස්ගිරි මහනායක හිමියන් අපවත්වෙයි

අස්ගිරි මහනායක හිමියන් අපවත්වෙයි

144
0
SHARE
chief-prelate-asgiriya-chapter-most-ven-udugama-sri-buddharakkitha-thero-passed-away

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අපවත් වී ඇති බවට වාර්තා වනවා.

උන්වහන්සේ රෝගාතුරු වීම හේතුවෙන් පසුගියදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY