කසල තේ කන්ටේනර් 9ක් අත්අඩංගුවට (වීඩියෝ) – Containers Of Dirty Tea...

කසල තේ කන්ටේනර් 9ක් අත්අඩංගුවට (වීඩියෝ) – Containers Of Dirty Tea Nabbed Video Sri Lanka

43
0
SHARE
containers-of-dirty-tea-nabbed

ජර්මනිය ඇතුළු තවත් රටවල් කිහිපයකට මහා පරිමාණයෙන් කසල තේ අපනයනය කළ ජාවාරමක තොරතුරු අනාවරණ වී ඇත.

ශ්‍රී ලංකා රේගුවට ලැබුණු තොරතුරක් මත කන්ටේනර් 9ක අඩංගු කසල තේ ටොන් 162ක් ඊයේ සොයා ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික බව රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මීට පෙර ද ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකට මෙලෙස කසල තේ අපනයනය කර ඇති බව වාර්තා වේ.

අදාළ ජාවාරම මෙහෙය වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

RefuseTea2 600px 15 05 25 gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY