අවුරුදු 6ක දරුවෙක් එල්ලී මැරෙයි – එල්ලී මැරුණාද එල්ලා මැරුවා ද Die...

අවුරුදු 6ක දරුවෙක් එල්ලී මැරෙයි – එල්ලී මැරුණාද එල්ලා මැරුවා ද Die hanging of a child 6 years Sri Lanka Polgahawela

73
0
SHARE
Die hanging of a child 6 years Sri Lanka Polgahawela

පොල්ගහවෙල, බකිනිගහවෙල පදිංචි අවුරුදු 6ක් වයසැති දරුවෙක් ඊයේ(24) ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවස පිටුපස කොකෝවා ගසක සාරියකින් ගෙළ වැළලාගෙන සිටිනු දැක රෝහලට රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.

මෙය ගෙල වැළලාගැනීමක් ද කිසියම් අයකු විසින් එල්ලා ඝාතනය කළේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY