Three Drinks That Detox Liver And Flush Out Fat Sinhala Article

Three Drinks That Detox Liver And Flush Out Fat Sinhala Article

169
0
SHARE
Three Drinks That Detox Liver And Flush Out Fat Sinhala Article
Three Drinks That Detox Liver And Flush Out Fat Sinhala Article

අක්මාව පිරිසිදු කර දෙන හා බර අඩුකර දෙන පාන වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය..

මෙම ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ අක්මාව පිරිසිදු කර දී බර අඩුකර දෙන පාන වර්ග කීපයක් නිවසේදීම සාදා ගත හැකි ආකාර කීපයක් ගැනයි.

1. වර්ණවත් පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• ඛෙල් පේපර් ගෙඩියක් -ඉැකක චැචචැර
• කැරට් අල තුනක්
• සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤ ගෙඩියක්
• ලෙමන් භාගයක්
• ඇපල් ගෙඩියක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගන්න. එම සකසාගත් පානයේ ප්‍රතිඔක්සිකාරක නැතිවී යාමට පෙර ඔබ එය සකසා ගත් විගසම පානය කලයුතු වේ. ඔබගේ අක්මාව පිරිසිදු කර ගැනීමට ඔබ මෙම පානය සකසා වීදුරු කිහිපයක් දිනකට කිහිප වතාවක් පානය කරන්න.

2. හරිත තේ පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• හරිත තේ කෝප්ප භාගයක්
• ලෙමන් භාගයකින් සාදාගත් ලෙමන් පානයක්
• බිලෙන්ඩර් කරගත් කෙසෙල් ගෙඩියක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගෙන පානය කරන්න.

3. කහ පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ
• කහ තේ හැදි භාගයක්
• ඉගුරු කැබැල්ලක්
• ලෙමන් භාගයකින් සාදාගත් ලෙමන් පානයක්
• ජලය කෝප්ප භාගයක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගෙන පානය කරන්න.

මේ ආකාරයට සාදා ගත් පනයන් පානය කිරීමෙන් ඔබට ඔබගේ අරමුණ ඉතාමත් ලෙහෙසියෙන් ඉටු කරගැනීමට හැකි වනු ඇත.

Source | healthylivinghouse.com

NO COMMENTS

LEAVE A REPLY