Effective Recipe to Get Rid of Cholesterol and Clean Your Blood Vessels...

Effective Recipe to Get Rid of Cholesterol and Clean Your Blood Vessels Just in 10 Days

129
0
SHARE
Effective Recipe to Get Rid of Cholesterol and Clean Your Blood Vessels Just in 10 Days
Effective Recipe to Get Rid of Cholesterol and Clean Your Blood Vessels Just in 10 Days

විෂ සහිත සහ මේදය සහිත අහිතකර ආහාර අපේ පෝෂණයට අහිතකර වන කාලපරිච්චේද සැමදෙනාටම පවතී. මෙවැනි සෞක්‍යට ඉතා අහිතකර පුරුදු ඉවත් කිරීමට කාලය එලබ තිබේ. කාලයෙන් කාලයට විෂහරණය අත්‍යාවශය වන අතර ඒ සදහා අවශ්‍ය වන කරුණු කීපයක් පහතින් දක්වා ඇත. ඒ සදහා එක විකල්පයක් නම් ස්වභාවික නිෂ්පාදන ආහාරයට ගැනීමයි. තවත් ක්‍රමයක් වනුයේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මගින් හෝ ලේසර් මගින් පිරිසිදු කිරීමයි.
රුධිරවාහිනී පිරිසිදු කිරීමට වෛද්‍ය පරිපුරක යොදා ගැනීම විශාල වශයෙන් අතුරුඵල ඇති බව දැනගතයුතු වැදගත් කරුණකි. ඔබ එය පාවිච්චි කල යුත්තේ අවසාන අවස්ථාව ලෙස වෙනත් ක්‍රමයක් නොමැති විටදී පමණි. රුධිරවාහිනී තුල කොලෙස්ටරෝල් තැන්පත් වීම පිරිසිදු කිරීම සදහා වෙනත් වෛද්‍ය ක්‍රමද ස්වභාවික චිකිත්සා ක්‍රමද භාවිතා කිරීම වඩා ආරක්ෂකාරීවේ.
සුදුළුනු සහ ලෙමන් රුධිරවාහිනී පිරිසිදු කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යක් සිදුකරන අතර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, රුධිරවාහිනී බිත්ති ශක්තිමත් කිරීම, සහ රුධිරවාහිනී සිහින් වීමේ රෝග වැළදීමේ අවදානම අඩු කරයි. සුදුළුනු සහ ලෙමන් ම්ශ්‍ර ද්‍රවය ඖෂධයක් ලෙස රුසියානුවන් විසින් ශතවර්ෂ ගණනක් පාවිච්චි කර ඇත. එලෙසම මෙම ද්‍රව ඖෂධ පිලික ෙසෙල හටගැනීම වලකන අතර එය නැවත නැවතත් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇත. සුදුළුනු වල ඇති විශාල ප්‍රමාණයේ ප්‍රතිඔක්සිකාරක මේ සදහා උදවු වේ.

වට්ටෝරුව
– සුදුළුනු 4ගෙඩි ක්
– සාමාන්‍ය ප්‍රමාණයේ ලෙමන් පොතු 4ක්
– උණු වතුර ලීටර 3ක් පමණ

සකස්කිරීම
.සුදුළුනු කුඩා කැබලි වලට කඩා පිරිසිදු කර ගන්න.
.ලෙමන් පෙති කපාගෙන එය උණු ජලයට දමන්න.
.සියල්ලම එකට ගෙන අබරා ගන්නා යන්ත්‍රයකින් හොදින් අබරා ගන්න.
.මේ සියල්ලම විශාල වීදුරු ජෝග්ගුවකට දමා එය උණු ජලයෙන් පුරවා ගන්න
.භාජනය වසා දින 3ක් පමණ ශීතකරණයේ තබා ගන්න
.පසුව හොදින් පෙරා නැවත ශීතකරණයේ තබන්න.

පාවිච්චිය
උපරිම මාත්‍රාව ලෙස 50පක , දින 3කට වරක්, කෑමට පෙර ගන්න. කෙසේ වෙතත් රුධිරවාහිනී පිරිසිදු කිරීම සදහා අවම මාත්‍රාවෙන් (1-2 තේ හැදී ) ආරම්භ කල යුතු අතර එය ශරීරයට නොදැනේනම් සෙමෙන් මාත්‍රාව වැඩි කල හැක.

මෙම ක්‍රමය දින 40ක් දක්වා කල හැක. එලෙසම මෙම ක්‍රමය අවුරුද්දකට එක්වරක් පමණක් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ක්‍රියාත්මක කිරීම යෝග්‍යවේ. මෙම පානය රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර එහි ඇති Lipid සංඝටකය රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වා ගනී. එලෙසම මොළයෙහි රුධිර සන්සරණද දියුණු කරයි. මේ සියල්ලන්ටම අමතරව ශරීරයේ අමතර බර නැතිකරයි.

NO COMMENTS

LEAVE A REPLY