අම්මා ගියා රෙදි මහන්න..පුතා ගියා යළි නොඑන්න – සරුංගලයක් නිසා අකලට පරවූ...

අම්මා ගියා රෙදි මහන්න..පුතා ගියා යළි නොඑන්න – සරුංගලයක් නිසා අකලට පරවූ ඇත්කඳුරේ මල් කැකුළ (ඡායාරූප) Ethkandura Children Death News and Photo

592
0
SHARE
Ethkandura Children News and Photo

නව හැවිරිදි දරුවෙකු සරුංගලයක් උඩ යවමින් සිටිය දී වතුර පිරි වැසිකිළිවලකට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇත්කදුර නාඹරඅත්ත ප්‍රදේශයේ පදිංචි තරිදු චතුරංග ලියනගේ නැමැති දරුවකු මෙලෙස මියගොස් ඇති අතර ඇත්කදුර සීවලී මහා විද්‍යාලයේ සිව්වන ශ්‍රේණියේ ඔහු අධ්‍යාපනය ලබමින් සිටියා.

දරුවාගේ පියා කුරුදු තැලීමේ රැකියාවක නිරත අතර මව රෙදි අලෙවිසැලක සේවය කරන බවයි පැවසෙන්නේ.

ඉකුත් සදුදා පාසල් ගොස් ඇති මෙම දරුවා පාසල නිමවීමෙන් පසු මව සේවය කරන රෙදි අලෙවි වෙළෙඳ ස්ථානයේ රැඳී සිටිය දී සරුංගලයක් යැවීමට තනිවම ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.ඒ දරුවාගේ පියා කුරුදු තැලීමේ රැකියාව සඳහා පිටත්ව ගොස් සිටි බව පොලිසිය පවසනවා.

දරුවා වැටී ඇත්තේ ගොඩනැගිල්ලක් පසුපස හාරන ලද වැසිකිළිවලකටයි.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

දරුවා බිළිගත් අනාරක්ෂිත ස්ථානය

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

දරුවාගෙන් ගිලිහුණු නූල් පන්දුව

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

සිරුර රෝහලේ තිබියදී

 

NO COMMENTS

LEAVE A REPLY