65 කතට සිවු නිවුන් දරු උපතක්!! – four childs born 65 women

65 කතට සිවු නිවුන් දරු උපතක්!! – four childs born 65 women

72
0
SHARE
four childs born 65 women

65 කතට සිවු නිවුන් දරු උපතක්!!

කෘත්‍රිම සිංචන ක්‍රියාවලියෙන් සිදුවූ ගැබ් ගැනීමකින් වයස අවුරුදු 65ක ජර්මානු කාන්තාවක් සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ජර්මානු මාධ්‍ය පවසයිග

ඈන්ග්‍රේට් රොවුන්ග් නම් වූ මෙම කාන්තාව පිරිමි දරුවන් තිදෙනෙකු හා එක් ගැහැණු දරුවෙකු බිහිකර තිබේග

ඔවුන් සිවුදෙනා නිසි කාලයට ප්‍රථම උපත ලබා තිබුණත්ල දරුවන් සියල්ලන්ම බේරාගැනීමට හැකිවනු ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයිග

දරුවන් 13 දෙනෙකුගේ හා මුණුබුරන් හත් දෙනෙකුගේ මවක වන මෙම කාන්තාව සිවු නිවුන් දරු උපතක් සිදුකළ ලොව වයස්ගතම කාන්තාව වනු ඇති බවද කියයිග

four childs born 65 women gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
four childs born 65 women gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY