කෙල්ලක් රෝහල් 2 වැනි තට්ටුවෙන් බිමට පැනලා – Ground floor girl jumped...

කෙල්ලක් රෝහල් 2 වැනි තට්ටුවෙන් බිමට පැනලා – Ground floor girl jumped 2 Hambanthota hospital

50
0
SHARE
Hambanthota hospital

සූරියවැව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි කාන්තාවක් හම්බන්තොට මහ රෝහලේ ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට පැන තිබේ.

අද (25) පෙරවරුවේ මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පනින ලද කාන්තාව බරපතල තත්ත්වයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මෙම කාන්තාව මීට දින 3 කට පෙර දරුවෙකු ප්‍රසූත කර රෝහලේ 6 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

අදාල කාන්තාව ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැතැයි වාර්තා වේ.

NO COMMENTS

LEAVE A REPLY