Guaranteed Teeth Whitening Within A Week

Guaranteed Teeth Whitening Within A Week

181
0
SHARE
Guaranteed Teeth Whitening Within A Week
Guaranteed Teeth Whitening Within A Week

සතියකින් දත් සුදු කිරීමේ සහතික මග

මෙම ක්‍රමය පෙනුමෙන් අප්‍රියයි සහ අවුල් සහගතයි. නමුත් එය බොහෝ මිනිසුන්ට උදවු වී ඇත. පෙනෙන්නට තිඛෙන ආකාරයට ක්‍රියාකාරී කාබන් දත් සුදු කිරීමට උදවු වේ. ස්වභාව ධර්මෙයාගේ අති දැවැන්ත තෑග්ගක් ලෙස අගුරු හැදින්විය හැක. පාචනයේ සිට විකිරණ බලපෑම දක්වා වූ සෞක්‍ය ගැටළු වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අගුරු භාවිතා කර තිබේ.

අගුරු යනු ගල්අගුරු වල ප්‍රබේදයකි.මෙම තත්වයට පැමිණීමට වෙනත් වූ ක්‍රමවේදයක් අනුගමනය කල යුතු අතර එය හුමාල කුටීරයක් තුලින් ද යායුතුව තිබේ. ඉහල ක්‍රියාවලියෙන් පසුව මතුපිට ප්‍රමාණය විශාල වේ. මෙහි තේරුම වනුයේ අගුරු වලට වඩා වැඩි ද්‍රව්‍ය ප්‍රමානයක ආකර්ශනය කිරීමේ හැයාවක් ඇත. මේවා පාවිච්චියෙන් කිසිම දරුණු විෂවිමකට භාජනය නොවේ.

දත් සුදු කරගන්නේ කෙසේද?
ඉතා පහසු ක්‍රමයකි. සක්‍රිය කාබන් යම් ප්‍රමාණයක් ගෙන භාජනයක දමා හොදින් කුඩු කර ගන්න. බුරුසුව අධාරයෙන් සක්‍රිය කාබන් දත් වල ගල්වන්න. සක්‍රිය කාබන් ඕනෑම ෆාමසියකින් ලබාගත හැක. ඔබේ දත් මිනිත්තු 3-4ක් පමණ ප්‍රමාණයක් මදින්න. සාමාන්‍ය ආකාරයට ඉතා හොදින් කට සෝදා හරින්න. පළමු අවස්ථාවෙන්ම වෙනසක් දැකිය හැකි වන අතර සතියකින් වඩා සුදු දත් දේපලක් ලබා ගත හැක.

NO COMMENTS

LEAVE A REPLY