What Are The Health Risks Associated With Mobile Phones

What Are The Health Risks Associated With Mobile Phones

111
0
SHARE
What Are The Health Risks Associated With Mobile Phones
What Are The Health Risks Associated With Mobile Phones

පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිඛෙනවා ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලූ‍ ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශී)ටඑත්‍රතාවයයි

විකිරණය අවම ජංගම දුරකථන 5

Brand and type SAR level

1. Samsung Galaxy Note II N7100 0.17
2. Samsung Galaxy Note N7000 0.26
3. SonyEricsson Xperia Play 0.36
4. Samsung Galaxy Beam 0.28
5. Samsung Galaxy 551 0.38

අධික විකිරණශීලිතාවයකින් යුක්ත ඔබේ ශරීරයට වඩාත් හානිකර දුරකථන 5

Brand and type. SAR

1. MOTOROLA DROID MAXX 1.54
2. MOTOROLA DROID ULTRA 1.54
3. Motorola MOTO –e- SAR 1.5
4. Alcatel One Touch Evolve. 1.49
5. Huawei Vitria 1.49

 

ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්

1. හැකි සෑමවිටකම Headset එකක් භාවිත කරන්න
2. Speakerphone Option එක භාවිත කරන්න
3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න
4.  Low Radiation Phone එකක් භාවිත කරන්න
5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය OFF කරන්න අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථනල සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා

NO COMMENTS

LEAVE A REPLY