ලංකාවේ පැතිරෙන මාරාන්තික වෛරසයේ ලක්ෂණ මෙන්න -Here characteristics deadly virus spreading Lanka

ලංකාවේ පැතිරෙන මාරාන්තික වෛරසයේ ලක්ෂණ මෙන්න -Here characteristics deadly virus spreading Lanka

167
0
SHARE
Virus Attack in sri lanka

උණ, කැස්ස, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය, පාචනය සහ වමනය පවතීනම් එය ඉන්ෆ්ලූවෙන්සා රෝග ලක්ෂණ විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ගැබිණි මව්වරුන්, අවුරුදු දෙකට අඩු ළමයින් සහ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් සහ ඉන්ෆ්ලූවෙන්සා බී යන වෛරස් උණ රෝගීන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණා. ඊට අදාළ හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය පැය 24 පුරා විවෘතව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. දැනට දකුණ, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙම වෛරස් රෝග තත්ත්වයන් ව්‍යාප්තිය වැඩිවශයෙන් නිරීක්ෂණය කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY