Home Chest Workout – 10 Minute Chest Workout Without Weights

Home Chest Workout – 10 Minute Chest Workout Without Weights

131
0
SHARE
Home Chest Workout - 10 Minute Chest Workout Without Weights
             ශක්තිමත් හා දැකුම් කළු පපුවක් හදා ගන්න එක තරුණ කාලයේ හැම පිරිමියෙක්ටම වගේ තියෙන ලොකු ආශාවක්. මේ සදහා ඉතින් කොල්ලෝ විවිධ ව්‍යායාම කරමින් මහන්සි වෙනවා. මේ අතරින් ගොඩක් දෙනෙක්ට මේ දේවල් සදහා ජිම් එකකට ගිහින් ව්‍යායාම් කරන්න නම් වෙලාවක් නෑ. ඒ නිසා ගොඩක් දෙනා පපුව වර්ධනය කරන නිවසේදී කල හැකි පහසු නමුත් ප්‍රතිපලදායක ව්‍යායාම ගැන සිටින්නේ නිරන්තර ව්මසිල්ලෙන්. ව්‍යායාම් උපකරණ වලින් තොරව පිරිමි පපුව හැඩකරන ව්‍යායාම් ගැන අවධානය යොමු කරන කොට අපිට මුලින්ම මතක් වෙන්නේ ඩිප්ස් ගහන එක තමයි. ඉංගිරිසියේ මේ අපුරු ව්‍යායාමයට කියන්නේ Push-Ups කියලා.
Home Chest Workout - 10 Minute Chest Workout Without Weights gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Home Chest Workout – 10 Minute Chest Workout Without Weights

       ඇත්තටම කියනවා නම් මේ ඩිප්ස් ගහන එක නැත්තම් Push-Ups කරන එක පිරිමින්ගේ පපු ප්‍රදේශයේ ප්‍රධාන මස් පිඩු ඉතාමත් හොදින් උත්තේජනය කරන අපුරු සරල ව්‍යායාමයක්. අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙන්න යන්නේ මේ ඩිප්ස් ගහන එක මගින් පපු ප්‍රදේශය හැඩ කර ගන්න හදපු විධිමත් ව්‍යායාම් මාලාවක් කරන හැටි. එක එක විදියට ඩිප්ස් ගහන හැටි මෙහිදී ඔබට කියලා දෙනවා. සම්පුරණ ව්‍යායාම් මාලාවම කරන්න ඔබට ගත වෙන්නේ ව්නාඩි 10ක් පමණයි. හැබැයි ඔබ මෙය නොනවත්වා කරගෙන ගියොත් ඉතාමත් කෙටි කාලයකින් කැපී පෙනෙන ප්‍රතිපල ලබා ගන්න පුළුවන් වේවි. මෙය එතරම්ම සාර්ථක ව්‍යායාම් මාලාවක්. එහෙනම් පහල වීඩියෝ එක බලලා හරියටම මේ දේවල් කරන හැටි බලන්නකෝ

NO COMMENTS

LEAVE A REPLY