Home Remedy For Back Ache

Home Remedy For Back Ache

53
0
SHARE
Home Remedy For Back Ache
Home Remedy For Back Ache

අයිස් කැට

ඛෙල්ලේ හා කොන්දේ ඇතිවෙන අස්ථි වේදනාවන් සඳහා අයිස් කැට මනා සහනයක් ලබා දෙයි.කොඳු ඇට පෙළෙහි ඇතිවෙන වේදනාව හේතු බොහොමයක් නිසාවෙන් ඇතිවිය හැකියි.ක්ෂණික චලනයන්,ක්‍රීඩාවන් වලදී ඇතිවෙන බිදීම්,කැඩීම්,අධික බර ඉසිලීම් හේතුවෙන් මෙම වේදනාව ඇති විය හැකියි.
මෙම අයිස් කැට මගින් ලැඛෙන සහනය තුවාලය,කැඩීම,බිඳීම සිදුවී පැය 48ක් නැතිනම් දින 2ක් මත සිදු කර ගැනීමේ හැකියාවක් ඇති නම් ඉතාමත් සාර්ථක ලෙස ලබාගැනීමට හැකිවේ.

භාවිතයට

වේදනා කාරී ප්‍රදේශයන් දිනකට 5 වතාවක් මිනිත්තු 5 බැගින් රවුමට සම්බාහනය කරන්න.මෙම අයිස් යොදාගනිමින් සිදු කරන සම්බාහනය වේදනාව ගෙන දෙන තැන සිට අගල් 6ක් දුර සිමාව යටතේ සිදු කල යුතුයි.

ඍජුවම අස්ථිය මත අයිස් කැට ගැල්වීමෙන් වලකින්න.අයිස් කැට පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා සම්බාහනය සඳහා යොදාගැනීමට කටයුතු කරන්න.

මුහුණ සම්බාහනය

ශීතකරණයේ අයිස් කැට සැදීමට ඇති ට්‍රේ එකට පලතුරු යුෂ දමා කැට වන තුරු තබා එය මුහුණ සම්බාහනය සඳහා යොදාගන්න.මෙමගින් ඔබේ මුවට දීප්තියක් හා නිරෝගී බවක් ලබාදෙනු ඇත.

විමසිල්ලට

මෙහිදී කිසි විටකත් අයිස් කැට දෙකකට වඩා භාවිතා නොකරන්න.මෙමගින් විවිධ අහිතකට බලපෑම් මුහුණට ඇතිවිය හැකි බැවින් අයිස් කැට දෙකකට වඩා භාවිතා නොකිරීමට වග බලා ගන්න.

NO COMMENTS

LEAVE A REPLY