ඉන්දියාව උණසුම් – මියගිය ගණන 700ට අධිකයි(ඡායාරූප) India eager – dead number...

ඉන්දියාව උණසුම් – මියගිය ගණන 700ට අධිකයි(ඡායාරූප) India eager – dead number more than 700

181
0
SHARE
India eager - dead number more than 700

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ මේවන විට දැඩි උෂ්ණත්වයකට ගොදුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් 700කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

උෂ්ණත්වය බලපාන ආන්ද්‍රප්‍රාදේශ් ප්‍රාන්තය හා තෙලන්ගානා ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 432ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තව තවත් මරණ වාර්තා වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ප්‍රාන්ත දෙකට වඩාත්ම බලපා ඇති අධි උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව ඉන්දිය කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

දිල්ලියේ පමණක් ඊයේ වනවිට සෙල්සියස් අංශක 43.5 ක උෂ්ණත්වයක් පැවැති අතර එය ඉකුත් සෙනසුරාදා පැවති තත්ත්වයට වඩා අංශකයක් අඩුව ඇති නමුත් පලාම් ප්‍රදේශයේ උෂ්ණත්වය අංශක 46 ක් ලෙස සටහන්ව තිබුණා.

අන්ද්‍රා‍ප්‍රාදේශ් හා තෙලන්ගානා ප්‍රාන්තවල මේ දක්වා මියගොස් ඇති 432 න් 125 ක්ම එම ඉරණමට ගොදුරුව ඇත්තේ ඉකුත් පැය 24 දීයි.

දරාගත නොහැකි උෂ්ණත්ව ය සමග හුස්ම ගැන්ම අපහසුවීමෙන් මේ මරණ සිදුව ඇති බව පැවසෙනවා.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY