The Instant Way To Remove Blackheads Forever!

The Instant Way To Remove Blackheads Forever!

299
0
SHARE

බ්ලැක් හෙඩ්ස් පහසුවෙන්ම ඉවත් කරගන්නේ මෙහෙමයි.

මුහුණේ පෙනුම අවලස්සන කරන බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගැනීම සඳහා කාන්තාවන් නොකරන දෙයක් නැහැ. නමුත් කිසිඳු සොයා බැලීමකින් තොරව භාවිතා කරන ඇතැම් නිෂ්පාදන හේතුවෙන් එම තත්වය වඩාත් නරක අතට හැරෙනට පුළුවන් බව හොඳින් මතක තබාගන්න. එම නිසා ඉතාමත්ම විශ්වාසවන්ත ප්‍රතිකාරයක් භාවිතා කරනවානම් වඩාත් හොඳයි. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගැනීම සඳහා භාවිතා කළහැකි එවැනි විශ්වාසවන්ත ප්‍රතිකාරයක් පිළිබඳවයි.
ීය්රු
මේ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඔබට පහසුවෙන්ම සපයා පුළුවන්.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

ජෙලටින් මේස හැඳි 1 (රසකාරක ඇතුලත් නොකරන ලද )
කිරි හෝ යෝගට් මේස හැඳි 5ල ේජැ ප්ිනල පැ්ක චක්බල දෙදාි

උපදෙස්

ජෙලටින් සහ යෝගට් එකට කලවම් කරගෙන එය දියර බවට පත්වෙන තුරු මිනිත්තු කිහිපයක් රත්කරගත යුතුයි. මයික්‍රෝවේව් විදුලි උඳුනක් හෝ සාමාන්‍ය උඳුනක් භාවිතා කරමින් එය සිදුකරගන්නට ඔබට පුළුවන්. එම මිශ්‍රණය දියර බවට පත්වෙනකන් රත්කරගත් පසුව සිසිල් වෙන්නට ඉඩ හරින්න. ඉන්පසුව එම මිශ්‍රණයෙන් ස්වල්පයක් ගන බ්ලැක් හෙඩ්ස් ඇති ස්ථාන වල ආලේප කොට, මිනිත්තු 10ක් පමණ ගිය පසුව බ්ලැක් හෙඩ්ස් ඉවත් වෙන ලෙස හොඳින් අතුල්ලන්න. පිරිසිඳු රෙදි කඩක් වැනි යමක් ඒ සඳහා භාවිතා කරන්නට පුළුවන්. එම ප්‍රතිකාරය සිදුකල පසුව පැහැදිලි වෙනසක් දැකගන්නට ඔබට හැකිවේවි.

එම ප්‍රතිකාරය සිදුකරන අයුරු මෙම පහත වීඩියෝවේ විස්තර වෙනවා.

 

NO COMMENTS

LEAVE A REPLY