Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes

Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes

79
0
SHARE
Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes
Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes
       අපි දිනපතාම සිදු කරන ක්‍රියාවක් තමයි රෙදි මැදීම කියන්නේ. හැබැයි ඇදුම් හරියට අයන් වෙන්නේ නැතිව අයන් කරන වැඩේට බොහෝ වෙලාවක් ගත වෙන කොට නම් ජීවිතේම එපා වෙනවා. අද විශ්ම ලෝකයෙන් ඔබව දැනුවත් කරන්න යන්නේ ඇදුම් මැදීමේ කාර්යක්ෂමතාව දෙගුණයකින් වැඩි කරන්න පුළුවන් සරල උපක්‍රමයක් ගැන. අයන් බෝඩ් එක මතට ඊයම් කොලයක් එළිම තමයි මෙහිදී සිදු කරන්නේ. ඊයම් කොලය මත සාමාන්‍ය විදියට අයන් බෝඩ් එකට එලන රෙද්දක් එලා ගන්න. දැන් මෙය මත ඇදුම් මදින්න පටන් ගන්න. ඔබේ ඇදුම් හරහා ගමන් කරන තාපය ඊයම් කොලය මගින් නැවත ඉහලට එවෙඅනු ඇත. එවිට ඇදුමේ දෙපැත්තම එකවර මැද ගන්න පුළුවන්. ඇත්තටම මෙම ක්‍රමය ඔබ අත්හදා බලලා නැතුව ඇති. එක වරක් හෝ ඔබ මෙය උත්සාහ කර බලන්න. අනිවාර්යයෙන්ම ඔබට වෙනස වැටහේවි.

 

Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Learn How Aluminum Foil Can Get Wrinkles Out of Clothes

NO COMMENTS

LEAVE A REPLY