ලෝචනා රට හැර ගිහින් | Lochana Imashi hot Gossps 2015

ලෝචනා රට හැර ගිහින් | Lochana Imashi hot Gossps 2015

306
0
SHARE
Lochana Imashi hot Gossps 2015
Lochana Imashi hot Gossps 2015

ලොක්කී ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූ ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මේ නාට්‍යයේ ‘පොඩ්ඩී’ විදිහට රඟපාන ලෝචනා ඉමාෂි පසුගිය දා යුග දිවියට පිවිසුණා. ඇගේ අත ගත්තේ ලසන්ත නවරත්නයි. ලසන්ත රැකියාව කරන්නේ නෙදර්ලන්තයේ. මේ වන විට ලෝචනාත් හනි හනික නෙදර්ලන්තයට යෑමට සුදානම් වන බව අපිට ආරංචි වුණා. ඇය කලාවෙන් සඳහටම සමුගෙන යනවාද? ටික කාලයකට පමණක් යනවාද කියන එක දැන ගන්නත් එක්ක මේ ගැන සොයා බලන්න අපි කටයුතු කළා.

‘මේ ආර්ටිකල් එක පළ වෙනකොටත් මම ලංකාවෙන් ගිහින් හිටීවි. මම කොහොමත් විවාහයෙන් පසුව නෙදර්ලන්තයට යන්නයි සිතාගෙන හිටියේ. විවාහ වුණාම කොතරම් ජීවිතයට සමීප දේවල් වුණත් අත්හරින්න සිදු වෙනවා. කලාව කියන්නෙත් මගේ ජීවිතයට අතිශය වැදගත්. මම ආදරය කළ උතුම් වෘත්තියක්. මම විදේශ ගත වුණා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. ඉඩ ලැබෙන හැම මොහොතකම මම රංගනයට දායක වෙනවා. නෙදර්ලන්තයට ගිහින් අලුත් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වුණත් කලාවෙන් නම් දුරස් වෙන්න හිතන් නැහැ.’

(ලක්බිම පුවත්පත ඇසුරෙනs)

Lochana Imashi hot Gossps 2015

NO COMMENTS

LEAVE A REPLY