They Look Like Any Other Couple, But There Is Something You Dont...

They Look Like Any Other Couple, But There Is Something You Dont Know

98
0
SHARE
They Look Like Any Other Couple, But There Is Something You Dont Know
They Look Like Any Other Couple, But There Is Something You Dont Know
වීරත්වයට හා සැබෑ ආදරයට සීමාවන් නැත – මේ ආදරවන්තයන් දෙදෙනාගේ සංවේදී කතාව අසන්න

ඔ්හකදර ඵදරරසි ජිවත් උනේ ඇමරිකාවේ. ඔහු කුඩා කල සිටම ක්‍රීඩාවට දස්කම් දැක්වුවා. ඒ වගේම බය කියන දේ මොරිස්ගේ හිතේ ගෑවිලාවත් තිබුනේ නෑ. ඒ නිසා ඔහු විවිධ භයානක වැඩ හරිම පහසුවෙන් කරා. මොරිස් තරුණ වියට පැමිණි පසු ඇමරිකානු හමුදාවට බැදුනේ විශේෂ බලකා සෙබළෙක් ලෙසටයි. ඔහු කුඩා කණ්ඩායම් සමග ඉතා භායනක යුධමෙහෙයුම් වලට සහභාගී උනා. මෙහෙම යුධ සේවයක් කර කර ඉන්න කොට දවසක් මොරිස් බෝම්බ ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබනවා. බෝම්බය නිසා මොරිස්ට අතපය හතරම අහිමි වෙනවා. හැබැයි මොරිස්ගේ ජීවිතය යන්තම් බේරෙනවා. මොරිස්ට හිටියා පෙම්වතියක්/ මොරිස් මේ විදියට දරුණු අනතුරකට ලක් වන කොට මොරිස්ගේ ආදර සම්බන්ධයට අවුරුදු 9ක් පිරිලා. හැබැයි මොරිස්ගේ පෙම්වතිය මොරිස්ව දාලා ගියේ නෑ. වෙනදාටත් වඩා ආදරෙන් මොරිස්ව බලා ගත්තා. මේ කතාවේ ඉතුරු ටික මන් කියලා වැඩක් නෑ. පහල තියෙන කුඩා වීඩියෝව බලන්නකෝ යාලුවනේ.

 

NO COMMENTS

LEAVE A REPLY