මංජුලාට දරු සම්පතක් – විශ්වත් පිය පදවියට සූදානමින් – Manjula Kumari Expecting...

මංජුලාට දරු සම්පතක් – විශ්වත් පිය පදවියට සූදානමින් – Manjula Kumari Expecting Baby

953
0
SHARE
manjula-kumari-expecting-baby

ටෙලි නාට්‍ය තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතර මහත් ප්‍රසිද්ධියට පත් වූ මංජුලා කුමාරි මේ දවස්වල රංගන දිවියෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒකට හේතුවෙලා තියෙන්නේ ඇය මව් පදවිය ලබන්න සූදානම් වෙලා ඉන්න නිසයි.

දරුසම්පතක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ඕලු පසුගිය කාලේ පුවත්පත් වලටත් විස්තර කියලා තිබුණා. දැන් ඇගේ සිහිනය සැබෑවෙන්න ළඟයිලු. ඒ කියන්නේ ලබන ජූනි මාසයේ අග වගේ තමයි ඕලු දරුවා ප්‍රසූත කරන්න ඉන්නේ.

ඒ වගේම ජනප්‍රිය නළුවෙක් වන විශ්ව කොඩිකාරගේ බිරිඳ එරංගිත් මව්පදවියට සූදානමින් ඉන්නවා. ඔහුගේ බිරිඳගේ මේ සිහිනය හැබෑවෙන්නේ ජූලි අග වගේ නැත්තම් අගෝස්තු මාසයේ මුලදී කියලයි අපිට වැඩිදුරටත් ආරංචි වුණේ.

NO COMMENTS

LEAVE A REPLY