විශේෂ දවසේ අපූරු රාත්‍රියක් ගෙවූ මේනකා මධුවන්ති |Menaka Maduwanthi Gossip

විශේෂ දවසේ අපූරු රාත්‍රියක් ගෙවූ මේනකා මධුවන්ති |Menaka Maduwanthi Gossip

825
0
SHARE
Menaka Maduwanthi Gossip
Menaka Maduwanthi Gossip

නවක රංගන ශිල්පිනියන් අතර මේනකා මධුවන්ති දක්ෂ නිළියක්. පසුගිය ජූලි පළවෙනිදා මේනකාට විශේෂ දවසක් වුණු බව අපිට දැන ගන්න ලැබුණා. මේ විශේෂ දවසේ රාත්‍රිය ඇය පුදුමයට පත්කර තිබුණා. මේ ගැන මේනකාගෙන්ම අපි විමසා බැලුවා.

’පසුගිය 1 වැනි දා මගේ උපන්දිනය යෙදී තිබුණා. එදා මම විශේෂ යමක් කරන්න සිතාගෙන හිටියේ නැහැ. උපන්දිනයට සුබ පතමින් මට දුරකතන ඇමැතුම් දුන් හැමදෙනාටම මම කිව්වේ මගේ උපන්දිනය වෙනුවෙන් පාටි දාන්නේ නැහැ කියලයි. කොහොම හරි මගේ ළඟම යාළුවෙක් කතා කරලා කිවුවා ඩිනර් එකකට යමු කියලා. ගෙදරට කතා කළාම පන්සල් ගිහින් රෑ කෑමට එළියට යමු කිව්වා. මගේ ගෙදර අයයි යාළුවොයි එකතුවෙලා මට හොරෙන් මගේ උපන්දිනය වෙනුවෙන් සර්ප්‍රයිස් පාර්ටි එකක් ඕගනයිස් කරලා. මට හිතා ගන්න බැරිව ගියා. කොහොම වුණත් එදා රාත්‍රිය හරිම සතුටින් ගෙවී ගියා.’

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

NO COMMENTS

LEAVE A REPLY