මේනකා පීරිස් රට හැර ගිහින් නැවත සිනමාවට නො එන බව පවසයි. |...

මේනකා පීරිස් රට හැර ගිහින් නැවත සිනමාවට නො එන බව පවසයි. | Menaka Peiris Interview

330
0
SHARE
Menaka Peiris Interview 2015
Menaka Peiris Interview 2015

විවාහ වූ විගස සැමියා සමග නෝර්වේ යන බව පැවසූ මේනකාට ඒ අවස්ථාව උදාවී ඇත්තේ විවාහයෙන් මාස අටකට පසුය.

ඒ අනුව මේනකා පසුගිය (2015.07.10) 10 වැනිදා නෝර්වේ බලා පිටත් වුනා. ඒ තනියම නෙමෙයි සැමියා අමර් එක්ක.

රංගනයෙන් සමුගෙන ඇය මේ ගමන ගිය බවයි ආරංචිය. ඇගේ සැමියා තවදුරටත් ඇය රංගනයේ යෙදෙනවාට අකමැති බව ඒ ගැන සහසුද්දෙන්ම දන්න අය පවසනවා.

(අද දෙරණ ඇසුරෙනි)

Menaka Peiris Interview 2015

NO COMMENTS

LEAVE A REPLY