5 Minutes To Get Rid Of White Hair And Regrow Hair Sinhala...

5 Minutes To Get Rid Of White Hair And Regrow Hair Sinhala Article

173
0
SHARE
5 Minutes To Get Rid Of White Hair And Regrow Hair Sinhala Article
5 Minutes To Get Rid Of White Hair And Regrow Hair Sinhala Article

විනාඩි 05 න් සුදු පැහැති හිස කෙස් ඉවත් කර හිසකෙස් වර්ධනය කරගැනීමට ඛෙහෙත් වට්ටෝරුවක් සකසා ගන්නා ආකාරය..

මේ ඛෙහෙත් වට්ටෝරුවෙන් පුළුවන් හිසකෙස් වල ස්වාභාවික වර්ණය නැවත ලබා ගෙන හිසකෙස් වල වර්ධනය නැවත ඇති කර ගන්න ඒ වගේම මෙම ඛෙහෙත් වට්ටෝරුව හිසේ සමටත් ඉතාමත් හොද ඛෙහෙතක් වෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ ලිපියෙන් කියල දෙන තෙල් වර්ගය භාවිතා කරන එක ව්තරයි.

අවශ්‍ය වන දෑ
• ලොකු ළුනූ ගෙඩියක්
• රතු ළුනු ගෙඩි පහක්
• සුදු ළුනු බික් දහයක්
• කරපිංචා ඉති දහයක්
• පොල් තෙල් 400 පක

සාදාගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය
පළමුව වංගෙඩියක් ආදාරයෙන් ලොකු ළුනූ, රතු ළුනු, සුදු ළුනු හා කරපිංචා හොදින් කොටා ගන්න. ඉන් පසුව පොල් තෙල් එක්කරගන්න. එයට එක්කල අමුද්‍රව්‍ය කළු පැහැයට හැරෙන තුරු හොදින් රත් කරගන්න. රත් කිරීමෙන් පසුව එය නිවීමට ඉඩහැර බෝතලයකට දමාගන්න. ඉන්පසුව ඔබ මෙය හිසේ ගැලවීමේදී විනාඩි තිහක කාලයකින් පසුව සෝදා දමන්න.

පොල්තෙල් අනෙකුත් තෙල් වලට වඩා හිසකෙස් වල ගැඹුරටම වේගයෙන් ගමන් කර ඔබගේ හිසකෙස් වේගයෙන් දිගුව හා ගනකම්ව වැවීමට ඉඩ සලසා දෙයි.

ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සදහා මෙම සත්කාරය දිනකට වාරයක් බැගින් අවම වශයෙන් මාස දෙකක කාලයක් හිස කෙස් වලට ලබා දෙන්න.

Source | whydontyoutrythis.com

NO COMMENTS

LEAVE A REPLY