සමිතාගේ ‘‘ඉවසයිද මන්දා‘‘ පී.හැරිසන් හිරේ ගියපු කෙනෙක් වෙනුවෙන් පද වෙනස් කරලා කියපු...

සමිතාගේ ‘‘ඉවසයිද මන්දා‘‘ පී.හැරිසන් හිරේ ගියපු කෙනෙක් වෙනුවෙන් පද වෙනස් කරලා කියපු හැටි – වීඩියෝ

353
0
SHARE
p-harrison-singing-iwasaida-manda-song

ඉවසයිද මන්දා මේ දුක් සසුම්…
හොරුවීලා ආදා හිරගෙට ඉතින්..

පසුගියදා වේදිකාවේදී ඇමති පී. හැරිසන් මහතා විසින් අපූරු ආකාරයකට ගීතයක් ගායනා කළා. එයින් කියැවුණේ මේ වනවිට සිරගෙදරක සිටින අයෙකු පිළිබඳවයි.

ඔහුට නැවත රෙදි ඇඳගෙන ජනතාව වෙත එන්නට බැරි බවත් හැරිසන් මහතා පැවසුවේ ගීතයේම පද වෙනස් කරමිනුයි.

සමිතා මුදුන්කොටුව විසින් ගායනා කරන ‘‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්‘‘ නැමැති ගීතයටයි මෙලෙස නවමු ආකාරයකින් පද එකතුකර ඔහු විසින් ගායනා කරනු ලැබුවේ.

කෙසේ නමුත් පසුගියදා සිරගතවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන්ද සමිතා මුදුන්කොටුව විසින් හිරු ගොසිප් වෙත පවසා සිටියා. ඇය එහිදී කියා සිටියේ සත්‍ය කවදා හෝ ජයගන්නා බවයි.

ඇමති හැරිසන්ගේ නව පදවැල ඇතුලත් ගීතය පහතින් අහන්න…

NO COMMENTS

LEAVE A REPLY