මිතුරියක සමගින් සිය පෙම්වතා සමග රැයක් ගතකොට අපූරු උපන් දින ත්‍යාගයක් ලබා...

මිතුරියක සමගින් සිය පෙම්වතා සමග රැයක් ගතකොට අපූරු උපන් දින ත්‍යාගයක් ලබා දුන් සුරූපිනිය!!

999
1
SHARE
play-boy-modler-bdy-present

ජනප්‍රිය සඟරාවක් වන play boy සඟරාවේ නිරූපිකාවක් සිය පෙම්වතාට දුන් අපූරු උපන්දින ත්‍යාගයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා..

ඇය නමින් Daniella Chavez..ඇය මෙම කතාව පැහැදිලි කරන්නේ මෙලෙසින්..

මා මේ ලෝකයේ වඩාත් කැමති පුද්ගලයා වන්නේ මගේ පෙම්වතා..ළඟ ළඟම එන ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට ලබාදෙන්නේ මොනවද කියා මා සිත සිත හිටියේ..නමුත් කිසිවක් මට සිතා ගැනීමට නොහැකි වුණා..දවස් දෙකක් කඩවල් පීරමින් ඔහුට දෙන්න හොඳ ත්‍යාගයක් සෙව්වා..නමුත් බැරිවුණා..

ඉන්පසු මං මාගේ මිතුරියකට කතා කරලා උදව් ඉල්ලුවා..ඇය මට පැවසූ දෙය මට අදහාගන්නවත් බැරිවුණා..මට සිනහා ගියා..ඇය කීවේ තවත් යුවතියක් සමගින් ඔහුට අමතක නොවන රාත්‍රියක් ලබාදෙන ලෙසයි..නමුත් කල්පනා කර බලලා මාත් එයට එකඟ වුණා..මගේ පෙම්වතා සමග රාත්‍රියක් ගත කිරීමට ඇය එකඟවුනේ මගේ ඉල්ලීමෙන් පසුවයි..

ඉන්පසු මගේ පෙම්වතාගේ උපන්දිනය දා උදාවුණා.ඇය එදින රාත්‍රියේ අප නිවසට පැමිණියා..මගේ පෙම්වතා පුදුම වුණා තවත් යුවතියක් අපගේ රාත්‍රී සාදයට එකතුවීම ගැන..කොහොම වුණත් අප රාත්‍රී ආහාරය කතා බස් කරමින් සතුටින් ගත කළා..

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

ඉන්පසු උදාවුණ රාත්‍රිය නම් හරිම සරාගිකයි.මාත් මාගේ මිතුරියත් මාගේ පෙම්වතාව සිප ගැනීමට පටන් ගත්තා..මගේ පෙම්වතා පුදුම වුණා..ඉන්පසු අප දෙදෙනාම ඔහු ඉදිරිපිට නිරුවත් වෙද්දී ඔහු බලා සිටියේ අදහාගත නොහැකිව..කොහොම වුණත් අප තිදෙනා සිතාගැනීමටත් නොහැකි අපූරු රාත්‍රියක් ගත කළා..අන්තිමට මට කියන්න තියෙන්නේ එය හරිම අපූරුයි කියලයි..නැවත වතාවක් කරන්නට තරම් එය වටින දෙයක් කියලා මං කියනවා…

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

1 COMMENT

LEAVE A REPLY