සිසුවියන් තිදෙනෙක් සමග සිසුන් පස් දෙනෙක් මෝදක කා පාසලක්ම හිනස්සලා – ...

සිසුවියන් තිදෙනෙක් සමග සිසුන් පස් දෙනෙක් මෝදක කා පාසලක්ම හිනස්සලා – polonnaruwa school students

436
0
SHARE
polonnaruwa school students

පොළොන්නරුව බැඳිවැව මහ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තුන්දෙනෙකු මදනමෝදක කෑම නිසා මත්වූ පුවතක් වාර්තා වනවා.

පෙරේදා (19) උදෑසන මෙලෙස මත්වූ ඔවුන් දිගින් දිගටම සිනා වෙමින් සිටීම නිසා ගුරුවරුන් පොලිසියට දන්වා ඇතැයි සඳහන්.

පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිසුන් කැඳවා කරුණු විමසීමේ දී හෙළි වී ඇත්තේ ආයුර්වේද බෙහෙත් ශාලාවකින් මදනමෝදක හතරක් මිළට ගෙන ඇති බවයි.

අදාළ ආයුර්වේද බෙහෙත් ශාලාවේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සියලුදෙනාට අවවාද කර මුදා හැර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY