‘‘රටකට ඕනෑ අපමණ අගයක්, ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්‘‘ – ඥාණසාර හිමි...

‘‘රටකට ඕනෑ අපමණ අගයක්, ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්‘‘ – ඥාණසාර හිමි කියූ හැටි – Video

102
0
SHARE
president-should-resign-statement-from-bodu-bala-sena

බොදුබල සේනා සංවිධානය ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවැනි අදහසක් පළ කළා.

‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි.

මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක්  ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න

 

 

NO COMMENTS

LEAVE A REPLY