How To Get Rid Of Dark Underarm

How To Get Rid Of Dark Underarm

200
0
SHARE
How To Get Rid Of Dark Underarm
How To Get Rid Of Dark Underarm

අත් යට කළු වීම අද බොහෝ යුවතියන්ට තිඛෙන ගැටළුවක්. අත් නිරාවරණයවන පරිදි ඇඳුමක් ඇඳීමටත් එය බාධාවක්. තමන්ගේ අත යට එනම් කිහිල්ල ප්‍රදේශය එතරම් පැහැපත් නොමැති කම හේතුවෙන් බොහෝ යුවතියන් අත් නිරාවරණයවන ලෙස ඇඳුම් අඳින්න අකමැත්තක් දක්වනවා.
නමුත් අත් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඊට හොඳම ප්‍රතිකාරයක් අපට නිවසේදීම ඉතා සරළව කරගැනීමේ හැකියාව තිඛෙනවා. ඒ සඳහා අවශ්‍යය දේවල් සොයාගැනීමත් ඒ තරම් අපහසු නෑ.
කහ කුඩු එම
දෙහිසපටරුි
කඩල පිටි සප්ටැි
පොල්කිරිජද
යෝගට්හද
පිරිසිදු භාජනයක් ගෙන කහ කුඩු තේ හැඳි 1ක් , කඩල පිටි තේහැඳි 3ක්, දෙහි ගෙඩි භාගයක යුෂ, පොල්කිරි තේහැඳි 2ක් සහ යෝගට් තේ හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය වැඩි දියාරු නොමැති ආලේපකල හැකි පල්පයක් ආකාරයෙන් විය යුතුය.
අත් යට ප්‍රදේශය හොදින් පිරිසිදුකර මෙම ආලේපනය හොඳින් ආලේප කරන්න. විනාඩි 10ක්-15ක් තබා සෝදා හරින්න. සතියට දෙවතාවක්වත් මෙම ප්‍රතිකාරය කිරීම ඉතා වැදගත් වේ. ඔබ බලාපොරොත්තු නොවූවාටත් වඩා ඉතා ඉක්මනින් ඔබේ අත් යට පැහැපත් වේවි. එක් දිනක් පාවිච්චියෙන් පසු පල්පය ඉතිරි වේ නම් එය ආවරණය කර ශීතකරණයේ තබා නැවත පාවිච්චිකල හැකිය.
ඔබේ හිතේ හැටියට ලස්සන විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඉක්මනින්ම ඔබට ලැබේවි.

NO COMMENTS

LEAVE A REPLY