Get Rid Of A Headache In Only 3 Minutes

Get Rid Of A Headache In Only 3 Minutes

114
0
SHARE
Get Rid Of A Headache In Only 3 Minutes
Get Rid Of A Headache In Only 3 Minutes

හිසේ කැක්කුම ගැන අපි සියලුම දෙනට අත්දැකීම් ඇත. මෙම අවවාදය ඔබව වෙනස් කරවී. අවවාදය වනුයේ හිස සම්බාහනය කිරීමයි. මෙම ක්‍රමය යටතේ කැක්කුම ඇති ස්ථාන වලට හිසේ ලේ ගමනාගමනය දියුණු කරමින් වේදනාවෙන් නිදහස් කරයි.

මෙයට අමතරව පෙති ගැනීමෙන් තොරව ඔබට උදවු විය හැකි ක්‍රමයක් අපි හදුන්ව දෙමු.

තුවායක් අධාරයෙන් හිස සම්බාහනය කිරීම
හිසේ සහ ඛෙල්ලේ වේදනාව නැතිකිරීමෙහිලා මෙම ක්‍රමය ඉතාමත් එලදායි වේ. සැමටම වැඩා හිස සම්බාහනය කිරීම සතුට ගෙනදෙන කාර්යයකි.

තුවායක් ආධාරයෙන් හිස සම්බාහනය කරන්නේ කෙසේද?

ගොඩක් ගණකම නැති ගැලපෙන තුවායක් සොයා ගත යුතුයි. දැන් එය දගර ලෙස ඝණ රෝලක් ලෙස රෝල් කර ගන්න. දැන් තුවාය ඔබේ නළලට සෙමෙන් තද කරන්න. එය ඇත දෙකෙන්ම තදින් අල්ලා සිටින්න. දැන් තුවාය හිස, ඛෙල්ල, උරහිස දෙසට සෙමෙන් ගමන් කරවන්න. සෙමෙන් මෙන්ම රිද්මනුකුලව තුවාය බුරුල් හෝ තද කිරීමෙන් තුවයේ තද ගතිය අඩු වැඩි කරමින් ඔබට අවශ්‍ය පරිදි නැවත නැවත සිද්ධ කරන්න. මෙය මිනිත්තු 3-4 අතර ප්‍රමානයක් කල යුතු අතර මෙය ක්‍රමය හිසේ කැක්කුම අඩු කරයි. මෙයින් සුවයක් නොවේනම් මිනිත්තු 10ක් පමණ සිට නැවත මෙය සිදුකරන්න.

බොහෝවිට හිසේ කැක්කුමට හේතු වන්නේ මස් පෙරලිමකි. එමනිසා මෙමෙ දගර ගැසුණු තුවාය හිස සහ ඛෙල්ල ප්‍රදේශය ඉහිල් කරයි. එමගින් මස් පෙරලීම ඉවත් කරන අතර වඩා වැදගත් වනුයේ එය ධනාත්මක ලෙස කශේරුකාවට බලපායි.

තද හිසේ කැක්කුමට මෙම ප්‍රතිකාර ක්‍රමයට තවත් අංගයක් එකතු කල හැක. ඔබට ඉතා තද හිසේ කැක්කුමක් ඇත්නම් ඔබ මින්ට් තේ එකක් පානය කල යුතුවේ. මින්ට් තේ සතුව ලේ නහර නිසල කිරීමේ හැකියාවක් ඇත. මෙහි තේරුම වනුයේ හිසේ කැක්කුම පහවි යාමයි.

NO COMMENTS

LEAVE A REPLY