Search Results Do You Ever Refrigerate Your Eggs

Search Results Do You Ever Refrigerate Your Eggs

117
0
SHARE
Search Results Do You Ever Refrigerate Your Eggs
Search Results Do You Ever Refrigerate Your Eggs

මම ඔඛෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසුවොත්? ඇත්තටම බිත්තර ශීතකරණයේ බහා තිබීම අවශ්‍යද? මෙයට පිළිතුර ඔබම සොයා බලන්න. බිත්තර සම්බන්ධයෙන් අපේ ශරීරයට අහිතකර වන බැක්ටීරියාව නම් සැල්මොනේල්ලාය.

මෙම බැක්ටීරියාවට ශීතකළ බිත්තර වලට වඩා ශීත නොකළ බිත්තර වලට යාමට පහසුය. නමුත් ඇමරිකානු විශේඥයින්ට අනුව ඔවුන් පවසන්නේ මෙලෙස බිත්තර ශීත කිරීම අවශ්‍ය නොවන බවය. ඊට හේතුව නම් ඇමරිකාව වැනි රටවල් වල සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව විශාල වශයෙන් ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමයි. සේදීම, බඩු ලබාදෙන්නාගේ සිට ගබඩාගාරය තෙක් සිදුකර පරීක්ෂා කිරීම එවැනි උපක්‍රම වලට උදාහරණයි. යුරෝපයේ නම් බොහෝ කුකුල්ලුන්ව සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව එන්නත් කිරීම සිදුකරයි. එබැවින් ශීත කිරීම කෙරෙහි පවත්නා අවශ්‍යතාවය බොහෝ දුරට අඩුවේ.

මේ සම්බධයෙන් ඔබ සිදුකල යුත්තේ කුමක්ද?
ඔබ ඔබේ ගමේ සිටින පුද්ගලයෙකු ගෙන් අලුත්ම බිත්තර ලබා ගත්තේ නම් ඔබට එය කාමර උෂ්ණත්වයේ තැබිය හැක. නමුත් ඔබ වෙළද සැලකින් බිත්තර මිලදී ගත්තේ නම් එය ශීතකරණයේ තැබිය යුතුය. මෙයට හේතුව වෙලදසැලේදී ශීතකරණයේ බහා තබා අනතුරුව සමාන්‍ය කාමර උෂ්ණත්වයේ තැබුවහොත් බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය වේ.

එසේම හොදින් මතක තබාගත යුතු කරුණු නම් ඔබ භාවිතයට ගැනීමට යන බිත්තර වල අප්‍රසන්න දුර්ගන්ධයක් ඇත්නම් වහාම එවැනි බිත්තර ඉවත් කරන්න. එලෙසම හැකි හැමවිටම ඔබ භාවිතයට ගනු ලබන බිත්තරය බිත්තර කටුව සමග ස්පර්ශ වීමෙන් වලක්වා ගන්න. එසේම ඔබ මිලදී ගනු ලබන බිත්තර හොද තත්වයකින් යුතු එමෙන්ම විශ්වාශවන්ත තැනකින් මිලදී ගන්න.ඹඨ1ග99

NO COMMENTS

LEAVE A REPLY