සුරූපී නිළියක් නානකාමරය තුළ සියදිවි හානිකර ගනී – වීඩියෝ

සුරූපී නිළියක් නානකාමරය තුළ සියදිවි හානිකර ගනී – වීඩියෝ

433
0
SHARE
Shikha Joshi Suicide
Shikha Joshi Suicide

මියගිය අවස්ථාව මිතුරියක් වීඩියෝ කරලා

සුරූපි බොලිවුඩ් නිළියක්, නිරූපිකාවක් වන Shikha Joshi පසුගිය සෙනසුරාදා සියදිවි හානි කරගෙන තිබෙනවා. අැය ප්‍රසිද්ධියට පත්වූයේ බී.ඒ පාස් සිනමාපටයෙනුයි.

ගෙල තියුණු ආයුධයකින් කපාගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති අතර ආන්දේරී ප්‍රදේශයේ නිවසක් තුළ මිතුරියක් සමඟ වාසය කරමින් සිටියදීයි ඇය මෙලෙස මියගොස් ඇත්තේ.

පොලිස් වාර්තා පවසන්නේ සවස 6.30 පමණ වන විට තම නිවසේ නාන කාමරය තුල මෙම සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවයි.

පහුගිය කාලය පුරාවට ඇයට රඟපෑමට චිත්‍රපට නොලැබුණු නිසාත් පෞද්ගලික කාරණා නිසාවෙනුත් ඇය මහත් කම්පනයට පත්ව මෙලෙස සියදිවි හානිකරගත් බව මිතුරියට පවසා ඇති බවට පැවසෙනවා.

NO COMMENTS

LEAVE A REPLY