Soda Can WiFi Booster – Double Your Signal Strength

Soda Can WiFi Booster – Double Your Signal Strength

101
0
SHARE
Soda Can WiFi Booster - Double Your Signal Strength
Soda Can WiFi Booster - Double Your Signal Strength
                 බියර් ටින් එකෙන් ඉන්ටර්නෙට් සිග්නල් දෙගුණයකින් වැඩි කර ගමු

වර්තමාන සමාජයේ ජිවත් වෙන සෑම කෙනෙක්ම වගේ දිනපතා අන්තර්ජාල පහසුකම් භාවිතා කරනවා. සමහරුන්ට අන්තර්ජාලයට පිවිසෙන්නේ නැතුව දවස ගෙවා ගන්නත් අමාරුයි. හැබැයි මෙතැනදී ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි අනතර්ජාල සිග්නල් ප්‍රශ්නය. තවමත් ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට ලොකුවට සිග්නල් නෑ. අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් සිග්නල් වැඩි කර ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ පරණ බියර් ටින් දෙකක් පමණයි

NO COMMENTS

LEAVE A REPLY