සනී Husband එක්ක කරන්න යන අලුත්ම වැඩේ – වීඩියෝ

සනී Husband එක්ක කරන්න යන අලුත්ම වැඩේ – වීඩියෝ

319
0
SHARE
sunny-leone-hubby-to-produce-films-in-bollywood

සනි ලියොන් හින්දි සිනමාවට ආපු දවස් වල ඇයව ගොඩාක් දෙනා ප්‍රතික්ෂේප කළා. මොකද ඇය නිල් චිත්‍රපට නිලියක් වීම නිසා.

නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීම් හැමදේටම හරිම එඩිතරව මුහුණ දීපු සනි ලියොන්  මේ වෙනකොට හින්දි සිනමාවේ හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. නිලියක් විදිහට සිනමාව තුල ස්ථාපිත වුනු සනි, දැන් තවත් අලුත් වැඩක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ.

ඒ චිත්‍රපට නිෂ්පාදනය. ඇයට මේ වෙනුවෙන් සහය වෙන්නේ ඇගේ සැමියා ඩැනියල්. සංගීත අධ්‍යක්ෂවරයෙක් වන ඩැනියල් සනි වගේම මේ වෙනකොට  රංගනයටත් පිවිසිලා.

ඒ වගේම තමයි සනි ලියොන් රඟපාන අලුත්ම ෆිල්ම් එක Ek Paheli Leela ඊයේ (10) තිරගත  වීම ආරම්භ වුනා. අපි මේ ෆිල්ම් එකේ ගොඩාක් විස්තර මිට කලින් හිරු ගොසිප් තුලින් ඔබට කිව්වනේ. ඒ කතා මතක ඇති කියලා හිතනවා. ඉතින් දැන් තියෙන්නේ ෆිල්ම් එකම බලන එක.

Ek Paheli Leela චිත්‍රපටයේ Khuda Bhi ගීතයේ වීඩියෝව පහතින් නරඹන්න

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY