The Tea That Kills Parasites And Cleans The Body of Toxins SInhala...

The Tea That Kills Parasites And Cleans The Body of Toxins SInhala Article

68
0
SHARE
The Tea That Kills Parasites And Cleans The Body of Toxins SInhala Article
The Tea That Kills Parasites And Cleans The Body of Toxins SInhala Article

ශරීරයේ විෂ නසා පරපෝෂිතයන් මරා දමන, රෝග 50 කට අධික ප්‍රමාණයකට ඛෙහෙතක් වන තේ පානය.

තේ එකක් බොනවා වගේ සුළු දෙකින් අපේ ශරීරයේ තියන විෂ නසලා ශරීරයේ ඉන්න පරපෝෂිතයින් මරා දමනවා කියල කිවුවොත් ඔයාලා ඒක විශ්වාස කරනවාද? හොදයි, ඒක වෙන්න පුළුවන් සරලම දෙයක් ඔයාලා හරි ඛෙහෙත් වට්ටෝරුව දන්නවනම්.

ඒ වගේම මෙම පානයට හැකියාවක් තියනවා ශරීරයේ තියන විෂ ඉතාම ඉක්මනින් ඉවත් කරලා දාන්න. ඔක්කාරයට, වමනයට හා වෙනත් රෝග වලට මෙය ඉතාමත් හොද ඛෙහෙතක් වෙනවා. වර්ථමානය වන විට මෙමගින් පිළිකා නැසීමට ගැකි බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවා.

මෙය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• ජලය 500 පක
• කුරුඳු මේස හැන්දක්
• ඉගුරු මේස හැදි භාගයක්
• කහ තේ හැදි හයෙන් එකක්
• එනසාල් ස්වල්පයක්
• කිරි කෝප්ප භාගයක්
• මී පැණි ස්වල්පයක් ( ඔබට අවශ්‍යනම් )

මේවා සියල්ල හොදින් මිශ්‍ර කර ඉන් පසුව 500ml උණු ජලය වක්කර ගන්න. ඉන් පසුව උණු කිරි එක්කරගෙන හොදින් මිශ්‍ර කරන්න. ඉතා සාර්ථක ප්‍රතිඵල සදහා මෙය සකසා ගත් සැනින් පානය කරන්න.

Source | healthylifetricket.com

NO COMMENTS

LEAVE A REPLY