2 Teaspoon Per Day Melts 1 cm of Stomach Fat Away Sinhala...

2 Teaspoon Per Day Melts 1 cm of Stomach Fat Away Sinhala Article

193
0
SHARE
2 Teaspoon Per Day Melts 1 cm of Stomach Fat Away Sinhala Article
2 Teaspoon Per Day Melts 1 cm of Stomach Fat Away Sinhala Article

බඩේ මහත අඩු කරදෙන අපූරු සිරප් එක

මේ සිරප් එක ඉන අඩු කරලා අපේ ශරීරයේ තියෙන අතිරික්ත ජලය ඉවත් කරලා දෙන්න පුළුවන් පුදුමාකාර එකක්. ඒ වගේම මේ සිරප් එකෙන් ඇස් පෙනීම, ඇසීම සහ මතකය වර්ධනය කරලා දෙනවා. මේ සිරප් එක ව්‍යායාම කරන්න කලින් පානය කරන එක ඉතාමත් සාර්ථකයි.

මෙම සිරප් එක සාදා ගැනීමට අවශ්‍ය වන දෑ

• රාබු 125 ට
• ලෙමන් ගෙඩි හතරක්.
• නැවුම් ඉගුරු 2ජප ක් දිග කැබැල්ලක්
• මී පැණි මේස හැදි තුනක්
• කුරුඳු මේස හැදි දෙකක්

සාදාගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය

රාබු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා ගොදින් අඹරා ගන්න. ඉන් පසුව ලෙමන් යුෂ එක්කර විනාඩි තුනක් හොදින් මිශ්‍ර කර කුරුඳු සහ මී පැණි එක්කර හොදින් මිශ්‍ර කර සිරප් එක සාදා ගන්න.

ඉන් පසුව මෙම සිරප් එක වීදුරු ජෝගුවකට දමා දිනකට දෙවරක් ව්‍යායාම කිරීමට පෙර තේ හැන්දක ප්‍රමාණයක් පානය කරන්න.

මෙම සිරප් එක සති තුනක් පරිභෝජනය කර සති තුනක විවේකයක් ලබා ගෙන නැවතත් පානය කරන්න.

NO COMMENTS

LEAVE A REPLY