Thousands Of People Improved Their Vision With This Method Sinhala Article

Thousands Of People Improved Their Vision With This Method Sinhala Article

112
0
SHARE
Thousands Of People Improved Their Vision With This Method Sinhala Article
Thousands Of People Improved Their Vision With This Method Sinhala Article

ඇස් පෙනීම වර්ධනය කරගන්න මගක්ගග

ඇස් පෙනීම වර්ධනය කරගන්න ඔබට දැන් ඇස් කණ්නාඩි පළදින්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඇස් කණ්නාඩි නොමැතිව ඇස් පෙනීම වර්ධනය කර ගන්න විදියක් ගැන. මිනිස්සු දහස් ගණනක් මේ ක්‍රමයෙන් තමන්ගේ ඇස් පෙනීම වර්ධනය කරගෙන තියනවා.

අපේ ශරීරයේ තියන මාංශපේෂී භාවිතයට නොගන්නා විට දුර්වලවයි තියෙන්නේ. උදාහරණයක් ලෙස කකුලක බිදුනු අස්ථියක් සුවවීමට කාලයක් ගත වන බැවින් ඒ සාදහා රෝද පුටුවකට වී සිටීමට අවශ්‍ය වෙනවා. නමුත් එසේ සිදු කිරීමෙන් කකුලේ මාංශ පේෂී දුර්වල වී යනවා. ඇස් අවට මාංශ පේෂි වලටත් සිදුවන්නේ එම දෙයමයි.

Thousands Of People Improved Their Vision With This Method Sinhala Article gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Thousands Of People Improved Their Vision With This Method Sinhala Article

පහත උපදෙස් ඔබගේ ඇස් වල පෙනීම වර්ධනය කරගැනීමට උපකාරී වේවි

1. ඇස් වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.
2. පහත රූප වල දැක්වෙන ආකාරයට ඇස් චලනය කරන්න.

Thousands Of People Improved Their Vision With This Method Sinhala Article gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Thousands Of People Improved Their Vision With This Method Sinhala Article

3. ඇස් කණ්නාඩි ඉවත් කරන්න.
4. ඉහත පින්තූර වල දැක්වෙන ආකාරයට ඔබගේ ඇගිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.
5. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැම විටම දුර බලන්න.
6. ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර කැරට් යුෂ දිනපතා පානය කරන්න.
7. ඇස් සේදීමට ඇල් ජලය භාවිතා කරන්න.
8. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටීමෙන් වලකින්න.

ඔබත් මෙම ක්‍රියාකාරකම් සිදුකර ඔබේ දුර්වල ඇස් පෙනීම වර්ධනය කරගන්න.

 

NO COMMENTS

LEAVE A REPLY