තිස්සගේ දුව දුල්මිණිට දේශපාලනය ගැලපෙන්නේ නැතිලු

තිස්සගේ දුව දුල්මිණිට දේශපාලනය ගැලපෙන්නේ නැතිලු

358
0
SHARE
tissa-attanayake-speaks-about-his-daughter-dulmini

තිස්ස බෑණාවරුන්ගේ සංගමයටත් තුති පුදයි

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ දුවණිය දුල්මිණි අත්තනායක සම්බන්ධයෙන් පසුගිය දා වඩාත් කතා බහට ලක්වූයේ ෆේස් බුක් ඔස්සේයි. දුල්මිණි ඉලක්ක කරමින් බෑණාවරුන්ගේ සංගමය නමින් ද ෆේස් බුක් පිටුවක් මේ අතර ආරම්භ වුණා.

තම දියණිය කෙතරම් ජනප්‍රියත්වය වුවත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බව හිරු ගොසිප් සමඟ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කළා.

දැනට පවතින දේශපාලන තත්ත්වය ඇයට නසුදසු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. එමෙන්ම බෑණාවරුන්ගේ සංගමය තම ගැන දක්වන උනන්දුව ගැන ස්තුති කරන බවද ඔහු සඳහන් කළා.

NO COMMENTS

LEAVE A REPLY